මීගමුවේ රෝස මාලිගාවත් ලංසා පවුලට…..

0
54

rose placeමීගමුවේ රෝස මාලිගාව ( Rose Palace ) නම් හෝටලය පසුගිය දිනක ඇමති නිමල් ලංසා විසින් රු කෝටි 50 කට ආසන්න මුදලකට ගැනිම සදහා අත්තිකාරම් ගෙවා ඇතැයි වාර්ථා වේ.
පසුගිය කාලය තුල ඔහු විසින් මීගමුවේ හෝටල් කිපයක්ම මිළට ගෙන තිබුණ අතර කුරණ ඉදිවෙමින් ඇති ග්‍රැන්ඩිසා නම් වු සුපිරි හෝටලයටද ඇති හවුල් කාරිත්වයක් ගැන පසුගිය දිනවල මීගමුවේ දේශපාලන කවයන් අතර වැඩිපුර කථා බහකට ලක්ව තිබුණි.