මීගමුවේ ව්‍යාපාරික කටයුතු වලට රාජ්‍ය ආයතන සහය දෙනවාද ?

0
73

මීගමුව අද වේගයෙන් ව්‍යාපාරික අතින් ඉදිරියට පැමිණෙමින් ඇති නගරයකි. එහි නැති දෙයක් නැත.
එහෙත් අත්‍යවශ්‍යම දේ නැත.
එනම් එවන් නගරයක් පාලනය කිරිමට තරම් වෘත්තියභාවයක් සහිත දේශපාලකයන් පිරිසකි.
ඉන්නේ කාණු කැටයකින් හෝ කියක් හෝ ගහගමියැයි කියන තියරිය මත පිහිටා කටයුතු කරගෙන යන පිරිසකි.
දේශපාලන අධිකාරියේ මේ ගැහිලි සංස්කෘතියටම නොදෙවෙනි පරිපාලන අධිකාරියද ඇදට යන මහ කකුළුවාගේම පැටවුන් සේය.
මීගමුව කාර්ගිල්ස් ෆුඩ් සිටියේ කාණු කැට බිදි ගොස් එහි වාහන ඇතුලට ගැනිමේදි විවිධ අපහසුතා මතුව තිබේ.
එහෙත් මේ කරුණු මාර්ග සංවර්ධන අධිකාරියේ අදාල නිළධාරින් මගින් කඩිනමින් පිළියම් යෙදෙන්නේ නැත.ඉජිනේරුවරිය අදාල කටයුත්තේ වැදගත්කම දැක්කද ඒ අනුව ක්‍රියාත්මක වන්නට උනන්දුවක් අදාල නිළධාරින්ට නැත.එබැවින් ඒවා නිසි ලෙසින් සොයා බැලෙන්නේද නැත.NGB food city