මීගමුවේ ව්‍යාපාරිකයෙකුට බැංකු ණයක් ගන්න නගරසභාවේ නිළධාරියෙක් හොර අත්සන් ගහලා

0
157

penමීගමුවේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකුට ණයක් ගැනිම සදහා වන ඉල්ලම්පතකට මීගමුව මහනගර සභාවේ තාක්ෂණික නිළධාරියෙකු මුලිකත්වයෙන් අවැසි හොර අත්සන් යොදා ඇතැයි වාර්ථා වේ.
නගර සභාවේ බාලා නමින් හදුන්වනු ලබන ඉජිනේරුවරයාගේ අත්සන අවස්ථා ගණනාවකදි මේ තාක්ෂණ නිළධාරියා විසින් ගසා ඇතැයි සැලය.
මේ හොර අත්සන් ගැසිම සදහා කප් ගැස් නිළධාරියෙකුද වෙයි. ඔහු කොච්චිකඩේ නගර සභාවේ කොටසට සම්බන්ධව සේවය කරන ප්‍රධාන නිළයක් දරන්නෙකි.
මෙසේ හොර අත්සන් ගසා බැංකු ණයක් ගන්නට කටයුතු කර ඇත්තේ ඇමති නිමල් ලංසා සමිපතම ව්‍යාපාරික මිතුරෙකි.
මේ දිනවල ඔහු දැවැන්ත අති සුපිරි හෝටලයක වැඩනිමකරමින් සිටින බවද වාර්ථා වේ.