සෑම වසරකම මෙන්ම මීගමුව නගරය තුළ මෙවර ද වෙසක් ෙතමගුල බෙිද්ධ ජනතාව විසින් සමරන අයුරැ නගරයේ තුළ කෙටි සංචාරකයක් කළ අපට දැගන්නට හැකිවිය. ඒ වගේම විවිධ සමිති,කණ්ඩායම් එක්ව කරන ලද විවිධ ප%මාණයේ දන්සැල් ද පැවැත්විණි. සැම වසරකම පවත්වන තෙල්ලවත්ත හන්දියේ ත්රීරෝධ රථසංගමය හා තෙල්වත්ත හන්දියේ ව්යාපාරික මහතුන් විසින් පවත්වනු ලැබූ මහා බත් දන්සැල ද මෙවරත් පැවැත්විණි. එමෙන්ම හලාවත- කොළඹ මාවතේ ද බීම දන්සැල් පවත්වනු දක්නට ලැබුණ අතර එම අවස්ථාවන් මීපුර කැමරා කාචයට හසුවූයේ මෙසේයි.