මීගමුවේ ශකිලාට එංගලන්තයෙන් සම්මානයක් …

0
63

saki 7saki 8sakila 2sakila 4sakila 6මීගමුවේ ඒත්තුකාලේ පදිංචි සකිලා පෙරේරා මහත්මියට  එංගලන්තයේ පැවැති කේක් ප්‍රදර්ශනයකදි සම්මාන දෙකක් පිරිනමා ඇත.  ඒ කේක් අයිසින් සදහා සහ බිස්කට්  සැරසිලි අංශයෙනි.
2005 වසරේ සිට වසරකට තෙවරක් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයෙන් සම්මාන 2කක් ශ්‍රි ලංකිකයෙක් ලබාගත් පළමු අවස්ථාවද මෙය වෙයි.
ශකිලා  පෙරේරා නිව්ස්ටඩ් බාලිකා විදුහලේ ආදි සිසුවියක වන අතර දැනට ඇය ඉතාලියේ බ්‍රේසියා නුවර කලක සිට පදිංචිව සිටි.
කේක් නිර්මාණ පිළිදව බ්‍රේසියා නගරයේදි විශේෂ පංතියක්ද පවත්වාගෙන යන ඇය ඉතාලියේ  පැවති කේක් නිර්මාණ තරඟවලින්  අවස්ථා කිපයදිම ජයසම්මාන හිමිකරගෙන ඇති අතර කේක් නිර්මාණ තරඟ විනිසුරුවරියක් ලෙසින්ද කටයුතු කරන්නීය.