මීගමුවේ සංවර්ධනය ගැන කථාකරගන්න රොයිස්, ලංසා හෙට හමුවෙති !

0
73

Negombo_02මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටුව යනු නගරයේ සංවර්ධන කටයුතු සැලසුම්කරන සහ විමර්ශනය කරන ප්‍රධානතම ව්‍යුහයක්.
මේකේ සම සභාපතිවරුන් ලෙසින් නියෝජ්‍ය ඇමති නිමල් ලංසාත් එජාප ආසන සංවිධාක ,බස්නාහිර පළාත් සභා සභාපති රොයිස් විජිතත් හෙට දිනයේ පළමු වරට මුණ ගැසිමට නියමිතය.
මේ කමිටුව සදහා මීගමුවේ සියළුම රාජ්‍ය ආයතන ප්‍රධානින් හමුවිමට නියමිත අතර සිවිල් සංවිධාන නියෝජිතයන් සදහාද මෙම හමුව නිරික්ෂණ මට්ටමින් විවෘතව පවති.
කෙසේ වෙතත් යහපාලනය විසින් මෙසේ එක මේසයකට ගෙන්වා ඇති නියෝජ්‍ය ඇමති නිමල් ලංසාටත් බස්නාහිර පලාත් සභා  මන්ත්‍රි රොයිස් විජිතටත් මීගමුව හෙටට ගැලපෙන නගරයක් ලෙසින් ගොඩනගන්නට හැකිවේවායි මීපුර අපේ පැතුමයි.