”සකා ”ට මනාප අහිමිවුනේ දයාන් නිසා ???

0
51

මීගමුව මහනගර සභාවේ උපනගරාධිපති එම් සකාවුල්ලාට මෙවර පළාත් සභා මැතිවරණයේදි මනාප අඩුවිමට ප්‍රධාන හේතුවක් ලෙස ඔහුට සමිප අධාරකරුවන් පවසා ඇත්තේ සකාවුල්ලාගෙන් පසු හිස්වන උපනගරාධිතිධුරයට දායන් ලංසා පැමිණිම වලකා ලිම බවය.
ආණ්ඩු පක්ෂය තුල දැනුවත්වම මෙවන් ව්‍යාපාරයක් ක්‍රියාත්මකව පැවැති බව අද ප්‍රසිද්ධ රහසකි.