මීපුර කර්තෘට සිදුකළ ප්‍රහාරය හෙළාදකිමින් රන්ජන් රෝහලට පැමිණෙයි ..

0
118

අද පෙරවරුවේදී නාදුනන පුද්ගලයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයකට ලක්වූ මීපුර වෙබ් අඩවියේ කර්තෘ ප්‍රෙඩී ගමගේ මහතා රෝහල් ගත කළ අතර  ඔහුගේ සුවදුක් බැලීමට මීගමුව නගරාධිපති ඇන්ටන් ජයවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී  රන්ජන්  රාමනායක මහතා, එඩ්වඩ් කරුණානායක යන මහත්වරුන් පැමිණි අතර ඔවුන් සිද්ධිය සම්බන්ධයෙන් සිය විරෝධය පළකර සිටියහ. මේ වනවිට මාධ්‍යෙව්දී ප්‍රෙඩී ගමගේ මහතාගේ ආරක්ෂාව සඳහා  මීගමුව පොලීසිය විසින් මූලිකත්වය ගෙන කටයුතු කරමින් සිටී.
imagerudwo 
image image

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here