මීපුර දෙවන දශකයට පිවිසෙයි.

1
92

මීපුර පුවත් පත ඇරඹුනේ 2001 වසරේ ඔක්තෝබර් මාසයේදිය.පිටු 8 ක් කින් සමන්විත වු එය අලෙවි කෙරුනේ රු 5 කටය.ප්‍රාදේශිය පුවත් පත් කලාවට අදාලව  දකුණේ සමාජය තුල මීපුර නව මානයක් එක් කලේය.

තර්ජන ගර්ජන පැසසුම් ගැරහුම් මැද මීපුර දැන් දෙවන දශකයට පිවිස ඇත.