මුතුරාජවෙල වෙනුවෙන් අද සීදුවේ විරෝධතාවයක් !

0
78

FB_IMG_1583025223321පරිසරය පිළිබද පොදුවේ දැන් රටතුල කිසියම් සමාජ අවධානයක් යොමුවෙන්නට පටන් ගෙනය.මේ ගැන වැඩිම කතාබහක් මතුව ආවේ මිගමුවේ කඩොලාන ශාඛ පරිසරයක් තුල ක්‍රිඩා පිටියක් ඇතිකිරිම ගැන පැමිණි ආන්දොලනාත්මක සිදුවිමත් සමගය.එය තවත පෙරට ගියේ පසුගිය දිනක මුතුරාජවෙල අධි සංවේදි පරිසර කලාපයක් ආසන්නයේ පිහිටි කසල කන්දක් ගිනි ගැනිමත් සමගය.අද පෙරවරුවේ විශේෂ උද්ඝෝෂණයක් සංවිධානය කර ඇත්තේ මුතුරාජවෙල පරිසර ප්‍රශ්ණය මුල්කොට ගෙනය.පරිසරයට හැබෑවට ආදරය මේ සදහා එක්වන ලෙස සංවිධායකයන් ඉල්ලා සිටිති.