මුහුදු ප්‍රදේශවල සුළංගේ වේගය ඉහළ යා හැකියි

0
132

seaදිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තද සුළං ඇතිවීමේ අවධානම ඉතා ඉහළ බැවින් එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි අතර ඒ පිළිබඳ අවදානයෙන් සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

පුත්තලම සිටි කන්කසන්තුය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ පොතුවිල් සිට මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ. කි. මී. 60-65 දක්වා වැඩි විය හැකි බවත් එවිට එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

උපුටා ගැනීම – http://www.dinamina.lk