මුහුදේ පියාඹන එකම මාළුවා පියාමැස්සා !

0
911

flying fishගැඹුරු මුහුදේ වාසය කරන m 75 ත් 125 අතර දුරක් පියබා යන පියාමැස්සන් වර්ග කිහිපයක් ඇත.ප්‍රධාන වශයෙන් ලොකු,කුඩා ලෙස වර්ග දෙකකට වෙන්කෙරෙන අතර කුඩා පියාමැස්සා අගල් 5, 6 හා ලොකු පියාමැස්සා අගල් 7ත් 10ත් අතර ප්‍රමාණයක්වේ. මුහුදේ පියාබන එකම මත්ස්‍යයා වන්නේද පියාමැස්සාය.

සංගීත් පෙරේරා