මෙතෙක් කල් අාණ්ඩුවේ දූෂණයට සහය දුන් ෂෙරෝන් දැන් මෛත්‍රිට

0
83

397551_147476028742994_23751233_n
ඉදිරි ජනාධිපතිවරණයේදි පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දෙන බවට එජනිස වෙන්නප්පුව ප්‍රාදේශිය සභා මන්ත්‍රි ෂෙරොන් ප්‍රනාන්දු මහතා ඊයේ (නොවැ30) පොළොන්නරුවේ පැවති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගි වු ප්‍රථම ජනරැලියේ දී ප්‍රතිඥාව ලබා දී ඇත. එමෙන්ම තමන් ගත් තීරණය රජයේ දූෂණයට එරෙහිව ගත් තීරණයක් බවත් ඔහු මාධ්‍යවෙත ප්‍රකාශ කර තිබේ. එමෙන්ම ඉදිරියේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දීමට සිටිනා තවත් පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් ගැන ද ඔහු ඉගියක් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here