මෙන්න කනව නම් මාළු .කිරට මිරිසට දෙකටම .

0
569

තිරලි කියන්නේ රස මාලුවෙක්.ධිවර භාෂාවෙන් කියනව නම් පත්තියම් මාලුවෙක් ලෙඩෙක්ට වුනත් හොදයි සැරක් නැ.

හැබැයි හැමදාමත් තිරලි මාලු ලෙල්ලමේ දකින්න ලැබෙන්නෙ නෑ.කලවම් මාලු මාදැල මාලු ගොඩවල් අත⁣⁣රෙත් තියෙනව.⁣ජුනි වගේ මාස වල තිරලි තොග පිටින්ම යාපනේ වගේ ඈත පාළාත් වලිනුත් එනවලු.තිරලි වැඩිපුර ලෙල්ලමේ තියෙන කාලෙට කිලෝවක් රු 200ත් 250ත් අතර ගානකට ගන්නත් පුලුවන් .

 

කොහොම උනත් අලුත් තිරලි මාලු කිරට මිරිසට දෙකටම හරිම රහයි.

දැක්කොත් අරින්න එපා.අරන් උයන්න.ඒක වෙනස්ම අත්දැකිමක් වෙයි.ඔයාල හැමදාමත් හොයයි .ඒක ෂුවර්…