මෙහෙමත් දුම් ගහනවද ? මීගමුව රෝහලට ඊයේ වෙච්ච දෙයක් ?

0
55

(වීඩියෝ සහිතයි) මීගමුවේ රෝහලේ ඊයේ සවස්වරුවේ 21වාට්ටුවේ දැඩිකලබලකාරි තත්වයක් මතුව තිබුනේ මහනගර සභාව විසින් ඩෙංගු මර්ධනය සදහා සිදුකරන ලද ධුමායන කටයුත්ත නිසාය.මෙයින් දැඩි අපහසුතාවට පත්වු රෝගීන් මෙන්ම රෝගීන් බැලිමට පැමිණ සිටි ජනතාවද ඊයේ මේ පිලිබදව දැඩි අප්‍රසාදය පලකර තිබුනි.එපමණක් නොව මෙම වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි ඇතැම් රෝගීන් ඉතාදැඩි ස්වසන අපහසුතාවලටද පත්ව තිබුණි.