මේ අනවසර ඉදිකිරිමට අවසර දුන්නේ කව්ද?

0
85
sdr

 

sdr

මිගමුව  අළුත් පාරේ කඩොල් කැලේ ක්‍රිඩාංගනයේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසල අනවසර  ඉදිකිරිමක් සිදුව තිබේ.නාගරික කොමසාරිස්වරයා පිළිතුරු දිය යුතුව තිබේ.