මේ දිනවල මීගමුවට යහමින් හාල්මැස්සෝ ……!

0
108
dig
මීගමු වැල්ලේ හාල්මැස්සෝ …

මේ දිනවල මිගමුවේ කුඩා බෝට්ටු ධීවරයන් හට හාල්මැස්සන් යහමින් අසුවෙමින් තිබේ.
මේ නිසාම මීගමුව වැල්ල මේ දිනවල හාල්මැස්සන් කරවල වලින්ද පිරියමින් තිබේ.
අමු හාල්මැස්සන කිලෝවක මිළ රු 200 ක තරම් අගයක් ගනී.

dig
dig