මේ වල වැසෙන්නේ අනතුරකින් පසුව ද?

0
69

IMG_20131126_073727(2)
IMG_20131126_073718

මීගමුව හලාවත ප්‍රධාන මාර්ගයේ  දී හමුවන  ඩිපෝ හන්දිය ඉදිරිපිට  ඇති මෙම වල ඉතා අනාරක්ෂිත හා අවධානම්කාරී වලක් බව නොකිවමනාය.  ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම වලේ ජලය පිරී ඇත්තේ නල පද්ධතිය කැඩී ඇති නිසා බවයි.
කෙසේ නමුත් රාත්‍රී කාලයේ දී මෙම ස්ථානයෙන් ගමන් ගන්නා රියදුරන්ට මෙම වලමාරාන්ති විය හැක්කේ එම ස්ථානයේ ඇති විදුලි එළිය ද ප්‍රමාණවත් නොවන බැවිනි. එමෙන්ම දහවල් කාලයේ වුවද මෙම ස්ථානයේදී අනතුරක් විය හැකි බව පැහැදිලිය.
විශාල අනතුරක් සිදුවීමට කලින්  මෙම වල වසාදැමීමට අදාළ බලධාරීන් විසින් කටයුතු කළ යුතුය.
ඡායා – එම්.ඉෂෙඩ් සාජහාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here