මේ හුංගා ත්‍රීකුණාමලෙන් …..

0
1269

හුංගාහුංගා 2

මීගමුවේ පිටිපන මාළු ලෙල්ලමට ලංකාවේ සතර දිග් භාගයෙන්ම වෙළෙන්දෝ පැමිණෙති. මෙකී මාළු අතර මුහුදු මාළු, කලපු මාළු , වැව් මාළු ආදී වශයෙන් විවිධ වර්ගයේ මාළු ඇත. කළු පැහැති අඟුරු කෑලි ගොඩක් සේ මේ දිස්වන්නේ හුංගා නමින් හඳුන්වන මාළුවර්ගය බව ධීවරයින් පවසයි. එසේම මේ ත්‍රීකුණාමලේ වැව් වලින් අල්ලාගත් මාළුය.
කෙසේ නමුත් මේ හුංගා ඉතා රසයෙන් සහ ගුනයෙන් යුතු මාළුවෙකි.
නමුත් මෙයාගෙ හිස පෙදෙසේ ඇති කටු නම් ඉතාමත් විෂ සහිත බව ඔවුන් පවසයි.
සැම්සන් ඥානසිරි