මෛත්‍රි නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි ?

0
65

Mahinda-And-Sirsena-08ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය කුමක්විය යුතුද? යන කාරණය සම්බන්ධයෙන් මේවනවිට එම පක්ෂය තුල මතුව ඇති අර්බුදය තවදුරටත් උත්සන්න වෙමින් පවතින අතර ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෙට (09) දිනයේ දී පක්ෂ නායකත්වයෙන් (සභාපති ධුරයෙන්) ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව හෙට දිනයේදී 15 දෙනෙකුගෙන් යුතු දේශපාලන මණ්ඩලයක් පත්කර වැඩබලන සභාපති ලෙස සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර පත්කිරීමට ද නියමිත බව  ඉහත ආරංචිමාර්ග තවදුරටත් සඳහන් කරයි.
theleader.lk