මෛත්‍රිට ගෑවුණු අයත් එක්ක ප්‍රසන්න මිගමුවේ රවුම් ගහයි ?

0
94

ප්‍රසන්න

පොහොට්ටු ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංගට මෛත්‍රිපාල සිරිසේන අහරන්ය. මේ නිසාම මෛත්‍රිට ගෑවුණු එකෙක්ටවත් ඡන්දය දෙන්නට එපා යැයි ප්‍රසන්න රණතුංග යන යන තැන කියයි.
එසේ කියමින් බෙරිහන් දෙන ප්‍රසන්න රණතුංග ඊයේ මෛත්‍රිට ගෑවුණු ප්‍රධානතම අවස්ථාවාදි දේශපාලකයා සමගින් දේශපාලන රැස්විම් වලට එක්වෙමින් සිටි.
ඔහුට ඇරයුම් කර ඇත්තේද මෛත්‍රිට ගෑවුණ කෙනා විසින්ම විය යුතුය.
අපට අසන්නට ඇත්තේ ලැජ්ජා නැත්තේ ප්‍රසන්නටද ? නැතිනම් නිමල් ලංසාටද යනුවෙනි.