මොනිකා වෙතින් දැන් ඔබට සෞඛ්‍යාරක්ෂිතව ඇසුරුම් කළ කුළු බඩු

0
847

20191230_132144
මීගමුවේ පාරිභෝගික විශ්වාසය 70 වසරක් පුරා දිනා ඇති මොණිකා ග්‍රයින්ඩින් මිල්ස්  සිය නිෂ්පාදන ඔබ වෙනුවෙන් සෞඛ්‍යආරක්ෂිතව අසුරා ඇත. සියලුම මොණිකා කුළු බඩු ඇසුරුම් කර ඇති පැකට්  වලින්  පමණක් ඔබට දැන් මොණිකා වෙළදසැල් වෙතින්  මිළදී ගත හැක.   පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය වෙනුවෙන්ම පාරිභෝගිකයින් හට සුදුසු ආකාරයට පාරිභෝගික ඔබට නිෂ්පාදන අළෙවි කිරීමේ ආරක්ෂිත ක්‍රමවේදයක් මොණිකා ග්‍රයින්ඩින් මිල්ස් ආයතනය විසින් අනුගමනය කරනු ලබයි. සියලුම කුලුබඩු ඇසුරුම් වලින් පමණක් මිළදී ගතහැක. මොණිකා ග්‍රයින්ඩින් මිල්ස් වෙතින් දැන් ඔබේ නිවසටම ඔබේ ඇනවුම පරිදි කුළුබඩු බෙදාහැරීමට සූදානමින් සිටියි. විමසන්න  – 070 211553520191230_132051 20191230_132322monika-april-dilivery-add