‘මොහොමඩ් ෆස්රූන්’

0
399

සෑම අවුරුද්දකට වරක් රාමසාන් කාලයට කාමච්චා්ඩයේ මුස්ලිම් පල්ලියේ  කැඳ පිසීමේ නිරත වන   මොහොමඩ් ෆස්රූන්  මහතා මෙම  සද්කාර්්‍යය වසර 05ක් තිස්සේ කරනු ලබයි. වසර 515 ක් පමණ පැරණී මෙම පල්ලියේ නෝම්බි අවසන් කරන වෙලාවේදී  ඉස්ලාම් බැතිමතුන් විසින් පානය කරන මෙම කැඳ මෙසේ සකස් කිරීම උදේ 10.00 ට පමණ පමණ ආරම්භ කරන අතර සවස 3.30 පමණ වනවිට අවසන් කරයි. මෙම කැඳ සෑදීමට  දිනපතා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය –

හාල් කිලෝ ( කැකුලු )  55 ක්

පොල් ගෙඩි 60

සුදුලූනු කිලෝ  2

බී ළූනු 750
තක්කාලි

මිරිස්කුඩු 250

ලීක්ස් කිලෝ 05යි

කැරට් කිලේ 5යි

රම්පා කරපිංචා

කොත්තමල්ලි කොල කිලෝ 1

දිය ලුණු පැකට් 06

කහ 250

සූදුරු ග්රෑම් 50

උළුහාල් කිලෝ 1යි

දර හොන්ඩර 03යි

ජනතාවගෙන් සම්මාදම් කරන  මුදල් වලින් සහ පිරටවල සිටින මුස්ලිම් ජනතාවගේ ආධාරයෙන් මෙම කැඳ සකස් කිරීම සඳහා අරමුදල් සපයා ගනු ලබනවා.

 

එම්.එස්.එම්.මුනිර්
මීපුර පුරවැසි මාධ්‍යවේදී