මෝසෙස් , නොහොත් පන් කුඩෙක දමා ගඟේ අතහැර ගිය දරුවා

0
587

‘පැපිරස් ‘යනු නයීල් නිම්නයේ සරුවට වැඩෙන අපේ පන් කුලයේ නොවුනත් ඒ විෂයේ ලා ගීනීය හැකී , ජලාශ්‍රිත ශාඛයකි. පැපීරස් වීවීධ වීෂයේ ලා භාවීතා කල අතර පන් ගසට වඩා මහත දංඬක් වීම නිසා එය වීයලා තලා ගත් කල කූඩ වීවීමට මෙන්ම පුස්කොල පත් වල කාර්යයට එනම් ලේඛන කලාවටද භාවීතා කලේය.

යුදෙව් ඉතීහාසයේ ඉතා වැදගත් තැනක් පැපීරස් ගසට හිමි වන්නේ එය යුදෙව් ඉතීහාසය වෙනස් කල වීරයා වන මෝසෙස් ගේ ජීවීතයට සමීප වීම නිසාය. හැබැයී ගඟක අත්හැර දාල ගිය දරුවෙක් , හැබැයී මව්ගේ අපීරීමීත සෙනෙහස කැටීව කොහේ හෝ හොඳ තැනක හැදෙන්න කියල ලස්සනට ඔතලා දාල ගිය දරුවෙක් .

මෝසෙස් කිරීබොන අලුත උපන් ලදරුවෙකුව සීටී සමයේ ඔහුව බැහැර කිරීමට මෝසෙස් ගේ මව තීරනය කිරීමේදී එයට භාවීතා කල මේවලම පැපීරස් පෙට්ටියක් වීමයී. වතුරට දැමීම නිසා එහී අඩීයට තාර ගා වතුර නො එන සේ සකස් කලාය , ඒ ආදරය නිසාය රැකීමම එහී අරමුන වු නිසාය. එහී කෘරත්වයක් ඇද්ද? අපේ දන්ඩ නීතී සංග්රහයේ 308 හී එන ලමයීන්ට එරෙහී කෘරත්වය එයට අරෝපනය වේද? ලමයීන් අත හැරයාමේ වරදට ආරෝපනය වේද?

පැපීරස් පෙට්ටිය සාමාන්ය වහල් යුදෙව් පවුලක කිරීබොන ලදරුවන් බහාලන මල්ලක් සේ භාවීතා කිරීම සීදුවීය හැක.
අර්ධ වහල් ජීවීත ගත කරන ලංකාවේ උඩරට වතුකරයේ ජනතාවද තේ කුඩ හා බට පොතු මලු භාවීතා කිරීම මා දැක ඇත. බට පොතු මල්ලක බහාලු මෝසෙස් අතහැරීම ආගමීක ඉතීහාසයේ කිසීදු වීටේක වීවේචනයට ලක් වෙනවා මා දැක නැත.

එය දෙවීයන්ගේ කැමැත්ත ලෙස බොහෝ වීට අර්ථකතනය කරයී. එය ඉතීහාසය නිර් මාණයේදී වැදගත් කතාවක් ලෙස පීලීගැනීමට කිසීවකු මැලී නොවේ. ඒත් මෝසෙස් ගේ අම්මට මෝසෙස්ව අත හැරීමට හේතුවු කාරනය , සමාජ බල කිරීම , දුක , ඒ අතහැරීමේ ඇතී වේදනාව ගැන ආගමීක කතාකිරීම් නොකරන්නේ පුරුශාධීපත්ය නිසාය.
එය දෙවීයන්ගේ නියමය ලෙස මුද් රා තබන නිසාය.

දරුවකු අතහැරීමට අම්මෙක්ට සමාජය බල කෙරේ නම් එය ඵාරාවෝ කලත් පොදු සමාජීය චෛතසිකය කලත් සංකල්පීය වශයෙන් කර ඇත්තේ එකම දෙයකී, එනම් තම වඩාම වටීනා වස්තුව , ශරීරය හා රුධීරය අත හැරීමට බල කිරීමයී.
එය පොදුවේ සමාජීය පාපයකී කුරීරු කමකී ඒ කුරීරු කමට ඵරවෝට ඉඩදුන් ඊජීප්තු ජනතාවද ලස්සනට ඔතා කුඩයක බහා ඉවතලන දරුවන් සීටීන ලාංකීය සමාජයේ අපද වගකිව යුතුය.

දෙවීයන් වහන්සේ යම් උපක්රම හරහා මෝසෙස්ව තම මවගෙන් කිරී බීමට නැවත සැලැස්වු බව බයීබලය කියයී.

ලමයීන්ගේ උපරීම යපහත හිතන අපීද කිරීබොන ලමයීන්ව නැවත තමන් හැර ගිය අම්මටම ලැබීම දකින්නේ කෙසේද? ඒ අම්මගේ සතුට හා ලෝකය තම ලමයාව හැරයාම අමතක කිරීමට කැමතීවීම ගැන ඇතීකර ගන්නා සතුට ගැන දැනීමක් තිබේද?
මෝසෙස් ගේ මව දරුවව ඔතා පන් පෙට්ටියක දමන්නේ අදද ලංකාවේ සමාජය අහන කතා වල එන ලෙසමය. ඒහීදී අද සීදුවන දෙයක් අප වීවේචනය කරන්නේ එහී යටීන් ඇතී කුරීරු සාමාජීය බලපැම ස්ටිග්මාව හා අම්මාව අමතක කරමීනී .

මෝසෙස් ට නැවත කිරී දෙන්න මොසෙස්ගේම අම්මට ලබුනු අවස්ථාව අද සමාජයේ ලමයකු හැර ගිය හා ඒ ලමයාම නැවත ලැබෙන අම්මට වඩා වෙනස් ද?

ඉතීහාසය අපට අර්ථකතනය හා වීවේචනය කල හැකී වුවද , මව් කිරී අර්ථකථනය කල නොහැක වීවේචනය කල නොහැක.

නීතිඥ ලක්ෂාන් ඩයස්