යහපාලන ආණ්ඩුවේ පළමු අභියෝගය සුදර්ශණීට ? තෝප්පුව ඇල ගොඩකළේ කව්ද ?

0
66

7sm13asmකටාන සහ මීගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාල බලප්‍රදේශයන් දෙකටම අයත් තෝප්පුව ඇල නීතිවිරෝධි ලෙසින් ගොඩකර තනා ඇති රැනෝවේල් හෝටලයේ විවෘත කිරිමේ උත්සවයට ප්‍රධාන අරාධිතයෙක් ලෙසින් පාර්ලිමේන්තු මන්ත්‍රි සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මහත්මියද සහභාගිව සිටියේය.
මහදවල් කිසිදු හිරිකිතයකින් තොරව සිදුකර ඇති මේ රාජ්‍ය දේපල කොල්ලය ගැන මෛත්‍රි පාලනයට වගකියමින් සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රිවරිය කටයුතු කරන අයුරු අප බලාසිටින්නමු.
එපමණක් නොව පාර්ලිමේන්තු  මන්ත්‍රි නිමල් ලංසාද වෙයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් ගුණරත්න අනිවාර්යෙන්ම මේ කටයුත්ත අරභයා බොහෝ දේ දනි.
දැන් අභියෝගය ඇත්තේ මේ සියල්ල හෙළිකිරිමය