යුධ හමුදා බුද්ධි අංශය ප්‍රතිසංවිධානය කිරීම මගින් බුද්ධි අංශය ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව සදහන් කල යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා යුධ හමුදා බුද්ධි අංශ ප්‍රධානී චූලා කොඩිතුවක්කු මහතා එම ධූරයෙන් ඉවත් කොට වෙනත් ධූරයක් සදහා පත් කිරීමට සූදානම් වන බව වාර්ථා වෙයි.