රංගාවලෝක 2015

0
228

ඡායාරූප / දිල්ශාන් ක්‍රිෂාන්ත /  ” රංගාවලෝක 2015”  පසුගිය 09 දින පෝරුතොට වෙරළේදි පැවැත්විණි.
පෝරුතොට සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය නිමිත්තෙන් සාන්ත සෙබස්තියන් තරුණ කැල විසින් මෙය සංවිධාන කර තිබිනි. තරුණ තරුණියන්ගෙ හා කුඩා   ළමුන්ගේ ද සහභාගීත්වයෙන් විවිධ නර්තන අංග ඉදිරිපත් කර තිබුණි.
මෙම  නර්ථන තරග නිරීක්ෂ්ණයට පසුගියදා දෙරන සිටි ඔෆ් ඩාන්ස්  තරගයෙන් පළමු ස්ථානය ලබාගත් බාස්කර් මහතා සහභාගී විය.  මෙහිදි පළමු ස්ථානය කුමුදු ඇතුලු නර්ථන කණ්ඩායම හිමිකරගන්නා ලදි.IMG_3791-1IMG_3830-2IMG_3923-3
IMG_4059-6IMG_4669-19