රජත හරසරින් පසු වෙන්නප්පුවට මොකද වෙන්නේ?

0
43

වෙන්නප්පුව නගර මධ්‍යෙය් ඉදිවෙමින් තිබූ  ප්‍රධාන  බස්නැවතුම්පොල ගොඩනැගිල්ල සැප්තැම්බර් මස 04 වනදා කඩාවැටිණි. මේ සම්බන්ධව සිරස මාධ්‍ය වෙත ප්‍රකාශයක් කළ ජේ්‍්‍යෂඨ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතා කියා සිටියේ මෙහි ඉදිරි කටයුතු ඉක්මණින් සිදුකිරීම පිළිබදව ලගදීම සාකච්ඡාවක් කැදවා  ඉදිරි කටයුතු කඩිනම් කරන බවයි. පසුගිය ඔක්තෝබර් 06 වනදා ගෙරු අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු‍ මහතාගේ දේශපාලන දිවියට වසර 25ක් පිරීම වෙනුවෙන් විශාල උපහාර සමරු  උළෙලක් ද සංවිධානය කළ අතර එයට ජනාධිපතිවරයා ද සහභාගී විය.
දැන් රජත ජයන්තිය අවසන්ය. වෙන්නප්පුව බස්නැවතුම්පළේ සිට ධාවනය වන බස්රථ මේ වනවිට එකම පේලියට බස්නැවතුම් පළ ඉදිරිපිට නවතා ඇති අතර මගීන්ට බස් එනතෙක් රැදී සිටිමට නිසි ස්ථානයක් නොමැත.
මේ බස්නැවතුම්පළ නැවත පිළිසකර කිරීම තවම අරඹා නැති අතර මෙයට වගකිවයුතු අය ද  නිශ්ෂබ්දව සිටිති. 10351650_788917381150997_8513197275082226310_n10574304_725066527565971_6799605088406159742_n