රට කොරෝනා අර්බුදයක ! මිගමු නගරාධිපති ඇතුලු නිලධාරින් විනෝද සංචාරයක. ?

0
122

රට දිනෙන් දිනම දැවැන්ත අර්බුදයක් කරා ගමන් කරමින් තිබේ.පවතින කොරෝනා ව්‍යසනකාරි තත්වය නිසි ලෙසකින් පාලනය කරගැනිමට නොහැකි වෙමින් ඇති බැව් දිනෙන් දිනම ඔප්පු වෙමින් තිබේ.
ලංකා ඉතිහාසයේ වැඩිම කොරෝනා රෝගින් ගණනද ඊයේ වාර්තා විය.
රට අර්බුදයකට යමින් තිබියදි , මිගමුවේද කොරෝනා මරණ සිදුවෙමින් ඇති පසුබිමකදි මිගමුව නගරාධිපතිවරයා හා නිලධාරින් පිරිසක් දින කිපයක විනෝද සවාරියක නිරතව සිටින බව වාර්තාවේ.
සවාරි යැමෙන් වලකින ලෙස දිනපතා සෞඛ්‍ය බළධාරින් කියා සිටිද්දි මිගමුවේ ප්‍රධාන පුරවැසියාම ඒ ඉල්ලිමට පිටුපා කටයුතු කර තිබේ