රටටම හෙල්ලු රන්ජා සහ රන්ජා ගැන කථා නොකළ සජිත් ?

0
246

FB_IMG_1579621764123පසුගියදා රන්ජන් රාමනායක විසින් පාර්ලිමේන්තුවේදි කරන්නට යෙදුන තිරාණාත්මක දේශපාලන මැදිහත්විම පිළිබදව  පුළුල් ඇගයුමක් ප්‍රගිතිශිලි ප්‍රජාව විසින් දැනටමත් ලකුණු කොට තබා හමාරය.
ඒ සමාජ මාධ්‍ය තුල පවා මේ දේශපාලන මැදිහත්විම ඉහලටම ඔසවා තබමිනි.
රන්ජන්ගේ ඒ මැදිහත්විම තුල වඩාත් පෙනි ගිය කරුණ වි තිබුනේ විපක්ෂය තුල එවන් නිර්භිත දේශපාලකයන් කිසිසේත්ම නැතැයි යන අදහසද සමාජ ගතකරමිනි.sajitht
මේ නිසාම දැන් ඇතැම් විපක්ෂ දේශපාලකයන් රන්ජන් විතරක් නෙමේ අපිත් පොරවල් තමයි කියමින් ඇදගෙන නාන්නට පටන් ගෙන ඇති අයුරුද දැනටමත් පෙනෙන්නට තිබේ.
මේ අතර රන්ජන්ගේ නිර්භිත මැදිහත්විම තුල රන්ජන් ගැන අපොයි මම නම් කථාකරන්නවත් කැමැති නෑ යැයි කියු විපක්ෂ නායක සජිත් දැන් වැටි ඇති තැන මොනවට දැන් පැහැදිලි  තිබේ.
සැබැවින්ම ඔහු නමට විපක්ෂ නායකයෙකු රන්ජන් විසින්ම පසුගිය දා රටටම ඔප්පු කර තිබුණි.