රන්ජන්ගේ කොකේන් අභියෝගය !

0
99

Ranjan 1ranjan 3(8.15 pm ) පොදු විපක්ෂය මට අභියෝගයක් කරලා තිබ්බා. මගේ මත්ද්‍රව්‍ය ගැන පරීක්ෂණයක් කරන්න ඕනේ කියලා, ඒ අනුව මම අද පරීක්ෂණයට මුහුණ දුන්නා.

මගේ නිරවද්‍යතාව මම පෙන්වන්නම් දැන් මේ ගැන වඩාත් උන්නදු මේ ගැන වඩාත් කෝප වන පාර්ලිමේන්තුවේ ගරුත්වය ගැන කිඹුල් කදුළු හලන ඔබේ වාරයයි.

මෙන්න රන්ජන් රාමනායක අද දිනයේදී,
කොකේන් පරීක්ෂණයක් කරගත් වාර්තාව, මාධ්‍ය සමගම ගොස් කළ සාක්ෂි සහිතව කළ පරීක්ෂණය.

අනිත් අයත් අද හෙටම මේ වාර්තාව අරගෙන පෙන්වයි කියලා ජනතාව බලාපොරොත්තු වෙනවා්‍ය
( උපුටා ගැනිම – රන්ජන් රාමනායකගේ මුහුණු පොතෙනි )
ඡායා – ලංකාදිප

FB_IMG_1550837907657