රන්ජන්ට මනාප ගැන අභියෝග කළ ලංසාට වෙච්ච දේ ?

0
287
ඇමති නිමල් ලංසා සහ බිරිද මේන්ම සොහොයුරු දයාන් ලංසාද මෙහි වෙයි.
ඇමති නිමල් ලංසා සහ බිරිද මේන්ම සොහොයුරු දයාන් ලංසාද මෙහි වෙයි.
ඇමති නිමල් ලංසා සහ බිරිද මේන්ම සොහොයුරු දයාන් ලංසාද මෙහි වෙයි.

මැතිවරණ වේදිකාවේ මනාප සම්බන්ධයෙන් ඇමති නිමල් ලංසා විසින් වැඩියෙන්ම  අභියෝග කරනු ලැබුවේ රන්ජන් රාමනායක හටය.එ ඔහු විසින් ඇමති ලංසාලාගේ වංචා හා දූෂණ නිරන්තරයෙන්ම හෙළිදරව් කළ නිසාය.මේවා දරාගත නොහැකි වු නිමල් ලංසා රන්ජන් හට අභියෝග කරමින් කියා සිටියේ මනාප සටනේදි තමන්ට වඩා එකමනාපයක් වැඩියෙන් අරන් පෙන්වන ලෙසය.
දැන් සිදුව ඇත්තේ කුමක්ද?එක මනාපයක් නොව ලංසාට වැඩියෙන් මනාප ලක්ෂයක් ලබා රන්ජන් ලංසාගේ අභියෝගය පරාජය කර ඇත.

එක්සත් ජාතික පක්ෂය  – ආසන 09 යි

1. අ.අ. රංජන් රාමනායක සද්ද විද්ද                                  216463
2. අර්ජුණ රණතුංග                                                        165890
3. දිනේන්ද්‍ර රුවන් විජයවර්ධන                                        157932
4. හර්ෂණ සුපුන් රාජකරුණා                                           122455
5. අ.  අජිත් කුමාර මාන්නප්පෙරුම                                   113889
6. අමරතුංග ජෝන් ඇන්තනී එම්මානුවෙල්                          83070
7. සේනාධීරගේ දොන් කවින්ද හේෂාන් ජයවර්ධන                81383
8. චතුර සංදීප සේනාරත්න නම්බුකාර හැලඹගේ                   71243
9. ඇඩිවඩ් ගුණසේකර දෙහිවල ලියනගේ                            65874

එක්සත් ජනතා නිදහස් සංධානය – ආසන 08

1. ප්‍රසන්න රණතුංග                                                       384448
2. බුලත්වැලගේ ප්‍රසන්න රණවීර                                      112395
3. ඇන්ටනී නිමල් ලාන්සා වර්ණකුලසුරිය                            94375
4. ආරච්ච්ලාගේ සිසිර ජයකොඩි                                         90749
5. හේරත් හිටිහාමි අප්පුහාමිලාගේ දොන් ඉන්දික අනුරුද්ධ     78109
6. පර්පචුවා සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ                                 73553
7. ආරච්චිගේ ගනේ්පොල දුලිප් පණ්ඩුල පෙරේරා වීරසේකර    58936
8. අ. අලගියවන්න ලසන්ත                                                57950

ජනතා විමුක්ති  පෙරමුණ –  ආසන 01

1. එච්.එම්  විජිත හේරත්                                                    55299

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here