රන්ජන්ට ලක්ෂයක් කැමැත්ත දෙයි !

0
177

රන්ජන් යුටියුබ්( 3.00 pm ) කලාකරුෙවකු ලෙසින් දේශපාලනයට පැමිණි රන්ජන් රාමනායක අද තිත්ත ඇත්ත පාර්ලිමේන්තුව තුල කථා කරන කිපදෙනා අතරින් ප්‍රබල දේශපාලන චරිතයකි.
ඔහුගේ යුටියුබ් චැනලයට මේ වන විට ලක්ෂයක් දෙනා කැමැත්ත පළකරමින් සමබ්බන්ධවි සිටිති.රජය වෙනුවෙන් පෙනි සිටින මාධ්‍ය කොන්දේසි විරහිතව දැඩි විවේචනයකට ලක්කරන රන්ජන් වැන්නෙකුට ප්‍රබල යුටියුබ් වැනලයක වැදගත්කම අතිශය වැදගත්ය.