මිට සුළු මොහොතකට පෙර රාගම ආසන්නයේ දුම්රිය අනතුරක් සිදුව ඇතැයි වාර්තා වේ. ඒ් පිටපසින් පැමිණි දුම්රියක් ඉදිරියෙන් ධාවනය වෙමින් තිබුණ දුම්රියක ගැටිම හේතුවෙනි.ඒ් වන විට රාගම ප්රදේශයට මහවැසි ඇදහැලෙනමින් පැවති බවද වාර්තා වේ.
මේ අතර ඩේලි මිරර් කෙටි පණිවිඩ සේවය වාර්තා කර තිබුනේ කොළඹ කොටුවේ සිට පොල්ගහවෙල මාර්ගයේ පවතින විදුල සංඥා දෝෂයක් හේතුවෙන් දුම්රිය පමාවක් සිදුවිමට නියමිත බවය.