ඝාතනයට , පීඩාවන්ට හා හිරිහැරයන්ට ලක්වූ මාධ්‍යවේදීන් වෙනුවෙන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 2 සිට ලක්ෂ 15 දක්වා බැගින් වන්දි මුදලක් පිරිනැමීමට නියමිතය.විශේෂයෙන්ම උතුරේත් නැගෙනහිරත් මාධ්‍ය සංගම මේ දිනවල දැවැන්ත විරෝධතා මෙහෙයුමකට මුලපුරා ඇත්තේ රාජපක්ෂ සමයේ ඝාතනය ලක්වු සිය මාධ්‍ය සගයන්ට යුක්තිය ඉටුකරන ලෙස බලකරමිනි.ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් සැමරිම සදහා ඉදිකරන ලද ස්මාරකය අසලින් නොවැ 02වනදා ඇරඹි මෙම වැඩසටහන ඊයේ පැවැතියේ වව්නියාවේ සහ මන්නාරම යන නගරවලය.ඉදිරි දිනවල එය නැගෙනහිර පළාත තුල ක්‍රියාත්මක කිරිමට නියමිතය