රාජපක්ෂ සමයේ බිලිගත් මාධ්‍යවේදින් පිලිබදවත් මාධ්‍ය නිදහසේ බියකරු බව ගැන මතක් කර දෙමින් ජනතාව වෙත පත්‍රිකා බෙදිමක් යාපනය නගරයේ පටන් අනෙක් නගර වලද සිදුකරමින් තිබේ.යාපනය මාධ්‍යවේදි සමාජය ඇතුළු නැගෙනහිර සියළු මාධ්‍ය සංගම් මිට එක්ව සිටි.දකුණ නියෝජනය කරමින් වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමයේ පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටි.ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් සැමරීම සදහා වන ස්මාරකය අබියසින් මෙම වැඩසටහන ආරම්භ විය.