රාජ්‍ය සේවයේ විනය විරෝධින්ට මහනගර සභාවේ දොර හරි…

0
52

මීගමුව ලංගම ඩිපෝවේ විනය විරෝධි ක්‍රියාවන් නිසා සේවය අත්හිටවනු ලැබු සේවකයෙකු දැන් මීගමුව මහනගර සභාවේ සේවයේ පිහිටුවා ඇතැයි වාර්ථා වේ.
සේවය අත්හිටවු රාජ්‍ය සේවයකයින් කිසිදු හේතුවක් නිසා එකි විනය පරික්ෂණයන් නිම වන තෙක් කිසිලෙසකින් හො නැවත රාජ්‍ය සේවයට සම්බන්ධ කර ගැනිමට ඉඩක් නොතිබුනද සියල්ල නොපිටටම සිදුවන මීගමුව මහනගර සභාවේ මෙවන් දෑ සිදුවිම අරුමයක් නොවන බව නම හෙළිකිරිමට අකමැති පරිපාලන නිළධාරියෙකු පවසා සිටියේය.