රෑ කෑම ජාති ගොඩයි ! කැල්ටන් එක දැන් රෑ 12වෙනකම් විවෘතයි !

0
449

IMG-20190816-WA0036IMG-20190816-WA0037(3.00 pm ) කැල්ටන් එක කියන්නේ මිගමුවට පාන් පිළිබද අලුත් අත්දැකිමක් ලබාදුන්න පුරෝගාමි බේකරි නිෂ්පාදන ආයතනය.ඒ කාලේ ඉදන් ප්‍රමිතියෙන් යුත් බේකරි නිෂ්පාදන අයිතමයන් රැසක් වෙළද පලට හදුන්වා දෙමින් ශාඛා ගණනාවක් ජාලයක් මිගමුව තුලත් ඉන් බැහැරවත් පවත්වාගෙන යන කැල්ටන් එක දැන් තවත් අලුත් වැඩ ගොඩකට අතගහලා.
ඒ තමයි සුපිරි රාත්‍රි කෑම අයිතමයන් රැසක් හදුන්වා දි තිබිම.
රොටි වර්ග,තෝස, ඉදිආප්ප,ඇතුළු රෑ කෑම ජාති ගොඩක් . ඒ විතරක් නෙමෙයි දැන් රෑ 12 වෙනකම්මත් ඇරලා.IMG-20190816-WA0040
ඉතින් ඒක නම් මිගමුවෙත් මිගමුව හරයා යන වෙනත් ප්‍රදේශවල කටරහට කන්න තැන් හොයන අයට හොදම ආරංචියක් වෙයි !
ඒ විතරක් නෙමෙයි මිගමුවෙන් බිහිවෙච්ච වැඩිම  ශාඛා ගණනක් තියෙන ආයනය වෙන්නෙත් කැල්ටන්ම තමයි. මිගමුව සහ අවට නගරවලත් එක්ක දැන් ශාඛා 23 ක් .