රෑට මහින්ද ලග ලැග්ග දයාන් ලංසා අපේක්ෂකත්වය ඉල්ලන්න දවල් මෛත්‍රි ලගට ගිහින් ?

0
56

dayan-may-day-ලංසා පවුලට දේශපාලනය වැදගත් නැත.ඒඅයට වැදගත් වන්නේ තමන්ගේ කළු සල්ලි මාෆියාව වඩාත් හොදින් පවත්වාගෙන යෑමටය.
ඒ සදහා රෑට මහින්ද රාජපක්ෂ ලගටද දවල්ට මෛත්‍රි ලගට පමණක් නොව තම අතිජාත මිතුරා වන කාවින්දගේ කරේ අත ගෙන රනිල් හමුවිමට යෑමටද දායන් ලංසලා සුදානම්ය.
සැප්තැම්බර් මුල සතියේ දයාන් ලංසා හිටියේ මහින්ද පිලේ රැස්විමක් වෙනුවෙන් මීගමුවේ තමනගේ පවුලෙන් යැපෙන දේශපාලකයන්  පිරිසක්ද සමගින් බස්නාහිර හිටපු පළාත් සභා මහ ඇමති ප්‍රසන්න රණතුංගලාෙග් ගෙදරය.
මේ සතියේ මෛත්‍රි ලගට ගොස් තිබුනේ පලාත් පළාන ඡන්දය සදහා අපෙක්ෂකත්වය ඉල්ලා සිටිමය සදහාය.
ඒ සදහා තමන් සමගින් සිටි නාගරික මන්ත්‍රිලා පිරිසක්ද අතරමග අතහැර දා අළුත් පිරිසක් කැදවාගෙන ගොස් ඇතැයිද වාර්ථා වේ.