රු 20 රථවාහන ගාල්කිරිමේ ගාස්තුව නාගරික කොමසාරිස් රු 50 ක් කරලා ?

0
53
dav

dav

මීගමුව නගර තුල වාහන නවතා තැබිම වෙනුවෙන් මෙතෙක් අයකරනු ලැබු රු 20 ක් වු ගාස්තුව දැන් මීගමුව නගාරික කොමසාරිස් සුගත් කුමාර මහතා විසින් රු 50ක් කර ඇත.
නගර පාලනය කිරිමට කිසිදු විධිමත් සැලැස්මක් සකස්කරගැනිමට තවමත් අපොහොසත්ව සිටින නාගරික කොමසාරිස්වරයා දැනට සිදුකර ඇති එකම දේ වන්නේ සියළුම සේවා ගාස්තු සියයට දහස්ගුණයකින් වැඩිකර නගරයේ අදායම්  වැඩිදියුණු කර ඇතැයි කියා ගන්නටය.
අදායම් වැඩිකිරිම එකම රාජකාරිය කොටගෙන වහසිබස් දොඩවන කොමසාරිස් පාලනයට දැන් ජිවිත වලින්ම සිදුව ඇත.
වසර 13 කට පසු ලැබුණ එකම දරුවා පවා අහිමිකරගන්නට දැන් අළුත්කුරුවේ ඒ දෙමව්පියන්ට සිදුව තිබේ.
මෑත ඉතිහාසය තුල මීගමුවේ සිදුව ඇති මරණයේ වගකිමෙන් කිසිවිටකත් මේ තකතිරු කොමසාරිස් පාලනයට ගැලවිමට නොහැක්කේමය.