රුක්මණිදේවි සමරු රඟහලට ආපු සංස්කෘතික ඇමති ….

0
275

රුක්මණි දේවි සමරු රගහලේ ඊයේ  විශේෂ වැඩසටහනක් තිබුණා. ඒ රුක්මණිදේවිය සමරමින් . මෙයට සමගාමිව රුක්මණි දේවි පුස්තකාලයට පොත් පරිත්‍යාග කිරිමක්ද සිදුවුණා.

රුක්මණි දේවිය ගැයු ගි ගායනා මෙන්ම ඒ ගි වලට නර්තනද එක්ව තිබුණා

වැඩේට ආපු ඇමති සමාන්‍ය සභභාගිකයෙක් හැටියට තමයි මුළු කාලය පුරාම හිටියේ . වෙන තැන්වලදි ඇමතිල ඇදල ඉන්න විදිය ගත්තම ඇත්තටම සංස්කෘතික ඇමති වෙනස් කෙනෙක් විදියට තමයි පෙනුනේ .
සාමාන්‍යයෙන් එයා සෙරෙප්පුවක්වත් දාන කෙනෙක් නෙමේ . සමාන්‍ය විදියට අනික් අයත් එක්ක කථා කළා.

උත්සවය යන අවස්ථාවේ මයික් එක අරන් ලොකු කථාවක් කරන්නත් ඇමතිට උවමනාවක් තිබුනෙ නැ. රුක්මිණි දේවි සමරමින් සංවිධානය කරල තිබුන වැඩේ ගුණ දොස් කථා කරන්න ඒකේ සංවිධායකයන් එක්ක වටේට වාඩි වෙලා සාකච්ජාවකුත් පැවැත්වුවා.

විදුර වික්‍රමණායක කියන්නේ පොළොවේ ඉන්න ඇමති කෙනෙක් කියල කාටත් වැටහුනා ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here