රොයිස්ව පරාජය කරන්න කාවින්දට බැරිවෙයි !

0
119

Roice 1රජපක්ෂ පාලනය විසින් සිය දේශපාලකයන් හට ඇති තරම් හම්බකරගන්නත් පසුව ඒවා ජන්ද ලබාගැනිම සදහා වැය කරන්නටත් ඉඩ සලසා දෙමින් ක්‍රියාත්මක වු බඩු බෙදිමේ දේශපාලනය අංකය 1 කටම ක්‍රියාත්මක වු නගරය වුයේ  මීගමුවයි.
මේ නිසාම පසුගියඋඌව පළාත් සභා ඡන්දයේදි පස්සර ආසනය භාරව සිටි ඇමති නිමල් ලංසා මැතිවරණ දිනයේදි පවා පස්සර ජනතාවට විදුලි ස්ත්‍රික්ක සපයමින් මැතිවරණ නිතිය අමු අමුවේ උල්ලංඝනය කර අයුරු ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරයෙකු විසින්ම රටටම හෙළිකර තිබුනේ රූපවාහිනි නාලිකාව පැවැති විවාදයක් අතරතුරේදිය.
එහෙත් ඇමති ලංසාගේ මේ බඩු බෙදිමේ දේශපාලනය පළමු වතාවට අර්බුදයට යන්නේ පසුගිය පළාත් සභා මැතිවරණයේදිය.
මහඇමති ප්‍රසන්න රණතුංගටත් වඩා මනාප ගන්නට සැලසුම් කළ ඇමති ලංසා අන්තිමට හිරේ සිට මැතිවරණ කටයුතු මෙහෙයවන්නට වු මීගමුව එජාප සංවිධායක  රොයිස්ටත් පරාද විය.
ලංසා පවුලේ සල්ලි විසිකරමින් කරගෙන ගිය බඩු බෙදිමේ දේශපාලනයට තීරාණාත්මක තිත තබා මිගමුව ආසනය ජයග්‍රාහි මාවතට හැරවු දේශපාලන චරිත වුයේ රොයිස් විජිතය.
එය සැබැවින්ම රොයිස්ගේ හැකියාවයි
මේ පිළිබදව එදා  පෝරුතොට පැවති ජනහමුවකදි රොයිස් විජිත විසින් පවසා තිබුණි.ඒ අනුව හිරේ සිටි රොයිස් විජිත මනාප 19000 ක් මිගමුවෙන් ගද්දි ඇමතිධුර 5 ක් දැරු නිමල් ලංසා මීගමුවෙන් ගනු ලබන්නේ මනාප 16000 කි.
ලංසා දේශාපලනයේ පරාජය ඇරඹෙන්නේ ඒ අකාරයෙනි.
පසුව තවත් එය ඉදිරියට යන්නේ පිමි පණිමිනි.
2015 දි රොයිස් විජිතගේ නායකත්වය යටතේ මිගමුව දිනන්නේ වැඩි ඡන්ද 30000 කිනි.
ඒ නිසාම ගම්පහ දිස්ත්‍රික්කයම දිනාගැනිමට පවා හැකිව තිබුණි.
ඒ අනුව රොයිස් විජිත සිය අණසක මිගමුව ආසනය පුරාවට නියමාකාරයෙන් පතුරුවාගෙන තිබුණි.
කාවින්දගේ පැරිෂුට් නායකත්වය යටතේ මීගමුවේ ඒ ජවය ගිලිහි ගියේය.
ඒ නිසාම කාවින්දට රොයිස්ව පරාජය කරන්නට නොහැකි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here