රේගු නිළධාරින් 75 ක් නිරෝධායනයට …

0
59

stock-vector-shelter-in-place-pandemic-of-coronavirus-and-social-distancing-staying-at-home-with-self-1671084835ඊයේ දිනය වන විට රේගු  නිලධාරීන් අට දෙනෙකු  හට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බව හඳුනාගැනිමෙන් අනතුරුව  විවිධ තනතුරු දරන රේගු නිලධාරීන් 75 දෙනෙකු නිරෝධායනය යටතට යොමුකර ඇතැයි ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.

ආසාදිත නිලධාරීන්ගෙන් තිදෙනෙකු රේගු පරීක්ෂකවරුන් වන අතර පස් දෙනෙකු සහකාර රේගු අධිකාරීවරුන් වන බවද සැලය