රොයිස් විජිත හෙට දිවුරුම් දෙයි …..

0
47

r2r1මීගමුව ජුවෙල් ලංකා ආයතනය කොල්ලකෑමේ සිද්ධියට අදාලව 2014 පෙබරවාරි 22 වනදා අත්අඅඩංගුව ගෙන පසුව ත්‍රස්තවාදය වැලැක්විමේ පණත යටතේ පෑලියගොඩ රදවා තබාගෙන ඇති මීගමවු එජාප සංවිධායක රොයිස් විජිත මහතා හෙට දින සිය ප්‍රථම පළාත් සභාධුර කාලය ආරම්භ කරමින් දිවුරුම් දිමට නියමිතව ඇත.
මෙම අවස්ථාව සදහා මීගමුවේ ප්‍රධාන එජාප ක්‍රියාධරයන් රැසක්ම සහභාගිවිමට සුදානමින් සිටින බව වාර්ථාවේ.