රොයිස් විජිතට සුභපතන්නට බිරිඳටවත් ඉඩලබා දි නෑ.

0
128

අධිකරණ භාෂාවෙන්ම කියන්නේ නම් රොයිස් විජිත යනු මංකොල්ලයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුව ත්‍රස්තවාදය වැලැක්විමේ නිතියේ ඇති ප්‍රතිපාදන යටතේ 18 මාසයක් හෝ රදවා තබාගැනිමට හැකිවන සේ රැදවා තබාගෙන සිටියද තවමත් සැකකරුවෙක් පමණි.
එමෙන්ම දැන් ඔහු බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රිවරයෙකි.
ඔහුගේ දේශපාලන ජිවිතයේ විශේෂ අවස්ථාවක් වු මේ මොහොතේ මල්මාලවක් දමා තබා අවම තරමින් අතට අතට දි වත් සුභපත්නට කිසිදු ඉඩක් ඔහුව රැකවල් ලා සිටි පොලිස් නිළධාරින්ගෙන්  නොලැබුන බව මීගමුව එජාප නාගරික මන්ත්‍රි ගිහාන් ප්‍රනාන්දු මහතා පවසයි.අවම තරමින් ඔහුගේ බිරිඳවටත් ඒ ඉඩ ලබාදි නැත.roies 6 roies 2roies handcup
roies wife 2