රොයිස්ට ප්‍රතිකාර ලබාදීමට අධිකරණයෙන් අවසර

0
118

අද දින (11) වනදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී පළාත්  සභා මන්ත්‍රී රොයිස් විජිත ප්‍රනාන්දු සම්බන්ධයෙන්  නඩුව පැවැත්වූ අතර එහිදී බන්ධනාගාර වෛද්‍යවරයා විසින් ඔහුගේ අසනීප තත්ත්වය පිළිබඳව වාර්තා කරන ලදී. එම තත්ත්වය සලකා බලා ප්‍රධාන මහේස්ත්‍රාත් පූර්ණිමා ගමගේ  විසින් අවශ්‍ය ප්‍රතිකාර සඳහා රෝයිස් විජිත  මන්ත්‍රීවරයා රෝහල් ගතකිරීම සඳහා බන්ධනාගාර වෛද්‍යවරයාට අවසර ලබාදෙන ලදී.
roicehora