දශක ගණනාවක් පුරා උපරිම ජනතා විශ්වාසය දිනාගත් රොලන්කා බොජුන්හලේ වයික්කාල සහ බෝලවත්ත ශාඛා සඳහා පලපුරුදු කෝකියෙකු ( චෙෆ් ) කෙනෙකු සහ පලපුරුදු කිචන් හෙල්පර් කෙනෙකු අවශ්‍යව තිබේ.
**චෙෆ්
(Chef)
හෝටල් ෂේත්‍රයේ පලපුරුදු ඇති සහ චීන ආහාර පිළිබඳ පලපුරුදුකම් ඇති
පිරිමි අය සඳහා. ..
**කිචන් හෙල්පර්
(Kitchen Helperer) පලපුරුදු හෝ ආධුනික පිරිමි අය සඳහා. ..
නවාතැන් පහසුකම්, ආකර්ශනීය වැටුප් ඇතුළු අනෙකුත් සියලු දීමනා සමඟින් . ..
ඉහත තනතුරු සඳහා වහාම බඳවා ගැනේ.
වැඩි විස්තර සඳහා විමසන්න
අමතන්න
076 478 3283
(ෂේන් මහතා)