රොෂෙන් වෙනුවෙන් කලාපේ ස්මාරකයක්

0
93

P1090023 new

ඝාතනයටP1090057 new

ලක්වු තම සටන් සගයා වෙනුවෙන් ස්මාරකයක් ඉදිකිරිම සදහා ඇති තමන්ගේ සුදානම ඊයේ පැවැත් බෝධි පුජා අවස්ථාවෙන් පසු එතන සිටි විපක්ෂ නායක  ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ අවධානයට යොමුකර තිබුණි.එයට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් පළාත් සභාවේ මෙන්ම සිදුව නගර සභාවේද යෝජනාවක් ලෙසින් ගෙන ඒමට කටයුතු කරන බවත් ,අයෝජන ප්‍රවර්ධන මණ්ඩලයෙන් ඉල්ලිමක් කිරිමට වැඩපිළිවෙලක් සකසන බවය.මෙම වැඩපිළිවෙල නිදහස් වෙළද කලාප සේවක එකමුතුවේ මුලිකත්වයෙන් සිදුකිරිමට නියමිත බව එහි සංවිධායකයෙකු මිපුර වෙබ් අඩවියට පවසා සිටියේය.