රෝහල් සේවිකාවකට පහරදිම ගැන පරිපාලනය ගොළුවෙලා..

0
70

මීගමුව  රෝහලේ 23 වසරක් සේවය කරන උපස්ථායිකා සේවිකාවට පිටතිත් පැමිණි අයෙක් විසින් පහර  දිම සම්බන්ධයෙන්   රෝහලේ පරිපාලනය වෙත කරන ලද පැමිණිල්ලක්  පිළිබදව   පරිපාලන නිළධාරිනිය විසින් කිසිදු විමර්ශනයක් සිදු කර නොමැති බැව් වාර්ථාවේ.

2007  නොවැම්බර් මාසයේදි මීගමුව රෝහල පමණක් නොව සමස්ථ රෝහල් පද්ධතිය සහ වෛද්‍යවරුන් පිළිබදව සමාජ අපවාදයක් ජනිත වන්නට තුඩු දුන් කාරණය වුයේ විකෘති කාමාශාවකින් පෙළෙන්නෙක් මීගමුව රෝහලේ සිමාවාසික වෛද්‍යවරයෙක් ලෙසින් කටයුතු කරද්දි සිදුවු නොහොබිනා ක්‍රියා කිසිවක් රෝහල් පරිපාලනය ක්‍රියාත්මක වුෙය් නැත.

මේ සියල්ලට ව්න්දි ගෙවන්නට වුයේ  මොනරාගප සිට වෙළද කලාපේ රැකියාවකට පැමිණි අසරණ යුවතියකටය.