අද උදෑසන ලංකාව පුරා බෝම්බ පිපිරීම් 08 ක් පමණ සිදුවූ අතර මේ වනවිට දිවයින පුරා හදිසි ආරක්ෂක තත්ත්වයක් පැන නැගී ඇත. මේ වනවිට ලංකාව තුළ සමාජ මාධ්‍ය ජාලා වන Face book ,whats app,viber අත්හිටුවිමට ශ්‍රී ලංකා රජය කටයුතු කර ඇති බව පෙනී යයි. මේ වනවිට මේ සියලු මාධ්‍ය අසම්බන්ධිතව පවතී.